X-Raid Podcast
X-Raid Podcast
De Zee X
De Zee, and Lahiru bring you interesting stories about tech. Plus, we take deep dives into topics that you care about You won’t want to miss it.😎
KPOP කල්ලි , Conspiracy Theories , සහ More... - XRAID PODCAST S02E02 Sinhala Lk
ඔන්න අද ටිකක් බයානක episode එකක් අරන් ආවා ,බයානකයි කිව්වේ මේ එපියෙන් channel එකේ ඉරණම තීරණය වෙයි ,මොකෝ මන් බයානක කට්ටියකගෙන් ගේම ඉල්ලුවා (K pop army) මේ episode එකේ,බලමුකෝ මක්කයි වෙන්නේ කියලා ,😂නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න 😉අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)Lahiru (Twitter)- https://twitter.com/Lhr_SupunLike and Subscribe!✌
Apr 23, 2020
1 hr 24 min
Google ?  ගූගල් ? - XRAID PODCAST S02:E01 Sinhala Lk
අද පොඩ්ඩක් google ගැන කතා කරන්න හිතුවා ,ආ තව ටිකෙන් අමතක වෙනවා,ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු විදිහටම season 2 පටන්ගත්තා 👍,දැන් ඔයාලගේ අතේ තමා මේ පොඩ්කාස්ට් එකේ පැවැත්ම තීරණය වෙන්නේ.ඒ හින්දා නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න 😉 අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Apr 12, 2020
52 min
This Is The End අවසානය- X RAID PODCAST Final Episode Sinhala Lk
ඔන්න ඉතින් අපි season 1 එකේ End එකට ඇවිත් තියන්නේ දුකයි තමා,ඊලග season එකට ඔයාලගේ අදහස් දෙන්න තමා දැන් කාලේ ,එහෙම කියලා අපි අද ඔයාලට මුකුත් දෙන්නේ නැතුව යන්නේ නෑ. අද එක එක ජාතියේ topic ගොඩක් කතා කළා. Topics: 1.Marvel සහ DC, 2.මේ දවස්වල Electronic market එක. 3. Sri Lankan Super heroes ලා , සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Apr 4, 2020
1 hr 15 min
Artificial Intelligence in Sinhala Lk කෘතිම බුද්ධිය- XRAID PODCAST EPISODE 10
අද EPISODE එක AI නැත්නම් Artificial Intelligence ගැන අද Artificial Intelligence එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ,මොකෝ තඩි description එකක් ලියන්න time තිබ්බේ නෑ😪 අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Mar 12, 2020
1 hr 16 min
Dark Web Part 2 in Sinhala Lk හොයන්නාට බඩු හම්බවෙයි - XRAID PODCAST EPISODE 9
ඔන්න අද බහුතර ප්‍රතිචාරය මත Dark Web Part 2 එක අරන් ආවා .Chanux bro කරපු පොඩි නරක වැඩක් ගැනත් කියන්න ඕනේ හින්දාම කිව්වා,එක ගැනත් කියන්න ඕනේ කියලා හිතුවේ ඉස්සරහට මෙව්ගේ දේවල් නොවෙන්න මිසක්,කාටවත් පහර ගහන්න නෙමේ.👍 අද Dark web එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ. description එකේ දැම්මොත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.😔 අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Mar 5, 2020
1 hr 16 min
GeForce Now in Sinhala Lk Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8
GeForce Now නැතහොත් Cloud Gaming සුද්ද සිංහලෙන් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන මේ Geforce Now කියන අලුත්ම technology එක ගැන අපි ටිකක් අද කතා කරන්න හිතුවා . අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.Cloud Gaming History එක. 2.Nvidea GeForce now use technologies, 3.cloud computing future prediction, 4.cloud computing opportunities, සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Feb 23, 2020
53 min
පෝං Processors නැත්නම්  S.O.C (System On Chip) - X RAID PODCAST EPISODE 7
ඔන්න අද කලින් පොරොන්දු උනා වගේම Mobile Processors නැත්නම් S.O.C (System On Chip) ගැන තමා PODCAST එක. අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.ARM company එක මොකක්ද. 2. Apple හුට පටේ, 3. Big සහ Little Processor කියන්නේ මොකක්ද?, 4. Architecture එක කියන්නේ මොකක්ද?. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Feb 20, 2020
1 hr 4 min
Sri Lankan TicTok Movies and Tv Series -X RAID PODCAST EPISODE 6
කලින් episode එකේ Dark web ගැන කතා කරලා අද ටිකක් relax වෙලා පොඩ්ඩක් ලංකාවේ entertainment industry එක ගැන කතා කරන්න හිතුවා.කට්ටියට මල පනී ද දන්නේ නෑ අපි කිව්ව දේවල් වලට,එත් අපි දන්නවා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ හොද open mind එකක් තියන set එකක් කියලා 💪. අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.Sri Lankan Tik Tok vs පිටරට Tik Tok . 2.ලංකාවේ පරණ Movies, 3. Sri Lankan Movies vs පිටරට Movies, 4.Sri lankan songs. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Feb 13, 2020
1 hr 16 min
Dark Web in සුද්ද Sinhala Sri Lanka 🇱🇰 - X RAID PODCAST EPISODE 5
Dark Web සුද්ද සිංහලෙන් කලින් episode එකේ Smart Phone ගැන කතා කලා නේ(කොරෝනා Episode එක special එකක් නේ. ඒක නැතුව හොදේ😀) අද Episode එකේ Topic එක අපි කණපිට ගැහුවා.අද අපි කතාකරන්න යන්නේ Dark Web ගැන. අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.Dark Web එකේ History එක. 2.Dark Web මිත්‍යා මත, 3. Tor Network එක කියන්නේ මොකක්ද ? සහ එකේ History එක, 4.Bitcoin සහ Dark Web, 5.වැදගත්ම කට්ටිය බලාපොරොතු වෙන දේ ,Dark Web Access කරන විදිහ. සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Feb 6, 2020
1 hr
DSLR or Smartphone Camera (ස්මාර්ට් පෝං එකද? DSLR එකද? ) -  X RAID PODCAST EPISODE 4
What is the difference between DSLR VS Smartphone Camera ? Lets get into it. අද podcast එකෙන් අපි කතාකලේ කාටත් ප්‍රශ්නයක් වෙලා තියන DSLR VS Smartphone Camera ප්‍රශ්නේ ගැන. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Feb 2, 2020
1 hr
Load more