X-Raid Podcast
X-Raid Podcast
De Zee X
Dark Web Part 2 in Sinhala Lk හොයන්නාට බඩු හම්බවෙයි - XRAID PODCAST EPISODE 9
1 hour 16 minutes Posted Mar 5, 2020 at 12:24 pm.
0:00
1:16:47
Download MP3
Show notes
ඔන්න අද බහුතර ප්‍රතිචාරය මත Dark Web Part 2 එක අරන් ආවා .Chanux bro කරපු පොඩි නරක වැඩක් ගැනත් කියන්න ඕනේ හින්දාම කිව්වා,එක ගැනත් කියන්න ඕනේ කියලා හිතුවේ ඉස්සරහට මෙව්ගේ දේවල් නොවෙන්න මිසක්,කාටවත් පහර ගහන්න නෙමේ.👍
අද Dark web එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ. description එකේ දැම්මොත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.😔
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌