X-Raid Podcast
X-Raid Podcast
De Zee X
GeForce Now in Sinhala Lk Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8
53 minutes Posted Feb 23, 2020 at 12:09 pm.
0:00
53:05
Download MP3
Show notes
GeForce Now නැතහොත් Cloud Gaming සුද්ද සිංහලෙන්
කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන මේ Geforce Now කියන අලුත්ම technology එක ගැන අපි ටිකක් අද කතා කරන්න හිතුවා .
අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.Cloud Gaming History එක.
2.Nvidea GeForce now use technologies,
3.cloud computing future prediction,
4.cloud computing opportunities,
සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌