X-Raid Podcast
X-Raid Podcast
De Zee X
Sri Lankan TicTok Movies and Tv Series -X RAID PODCAST EPISODE 6
1 hour 16 minutes Posted Feb 13, 2020 at 12:30 pm.
0:00
1:16:14
Download MP3
Show notes
කලින් episode එකේ Dark web ගැන කතා කරලා අද ටිකක් relax වෙලා පොඩ්ඩක් ලංකාවේ entertainment industry එක ගැන කතා කරන්න හිතුවා.කට්ටියට මල පනී ද දන්නේ නෑ අපි කිව්ව දේවල් වලට,එත් අපි දන්නවා channel එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ හොද open mind එකක් තියන set එකක් කියලා 💪.
අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.Sri Lankan Tik Tok vs පිටරට Tik Tok .
2.ලංකාවේ පරණ Movies,
3. Sri Lankan Movies vs පිටරට Movies,
4.Sri lankan songs.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌