X-Raid Podcast
X-Raid Podcast
De Zee X
This Is The End අවසානය- X RAID PODCAST Final Episode Sinhala Lk
1 hour 15 minutes Posted Apr 4, 2020 at 9:01 am.
0:00
1:15:17
Download MP3
Show notes
ඔන්න ඉතින් අපි season 1 එකේ End එකට ඇවිත් තියන්නේ දුකයි තමා,ඊලග season එකට ඔයාලගේ අදහස් දෙන්න තමා දැන් කාලේ ,එහෙම කියලා අපි අද ඔයාලට මුකුත් දෙන්නේ නැතුව යන්නේ නෑ. අද එක එක ජාතියේ topic ගොඩක් කතා කළා. Topics: 1.Marvel සහ DC, 2.මේ දවස්වල Electronic market එක. 3. Sri Lankan Super heroes ලා , සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌