X-Raid Podcast
X-Raid Podcast
De Zee X
KPOP කල්ලි , Conspiracy Theories , සහ More... - XRAID PODCAST S02E02 Sinhala Lk
1 hour 24 minutes Posted Apr 23, 2020 at 9:04 am.
0:00
1:24:45
Download MP3
Show notes

ඔන්න අද ටිකක් බයානක episode එකක් අරන් ආවා ,බයානකයි කිව්වේ මේ එපියෙන් channel එකේ ඉරණම තීරණය වෙයි ,මොකෝ මන් බයානක කට්ටියකගෙන් ගේම ඉල්ලුවා (K pop army) මේ episode එකේ,බලමුකෝ මක්කයි වෙන්නේ කියලා ,😂


නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න 😉



අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX

or (@dezeex)


Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun


Like and Subscribe!✌