Show notes
ඔන්න අද කලින් පොරොන්දු උනා වගේම Mobile Processors නැත්නම් S.O.C (System On Chip) ගැන තමා PODCAST එක. අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.Topics:1.ARM company එක මොකක්ද.2. Apple හුට පටේ, 3. Big සහ Little Processor කියන්නේ මොකක්ද?, 4. Architecture එක කියන්නේ මොකක්ද?.අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)Lahiru (Twitter)- https://twitter.com/Lhr_SupunLike and Subscribe!✌



