Kassa Podcast
Kassa Podcast
Kasun Indika
Just Another Podcast
EP-09 Let's talk about Fiverr (Online money)
මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය ‌Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ. අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න.
Dec 18, 2021
13 min
EP-08 "ටොපික් එක" Podcast team එකත් එක්ක කතාබහක්
අද පොඩ්කාස්ට් එකත් එකත් එකතු වුනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ ලෝචන, නිමන්ත හා නිපුනයි.  ලංකාවෙ පොඩ්කාස්ට් ගැන තමා වැඩි හරියක් කතා වුනේ. All Your Favorite Podcasts in One Place - https://podcasts.lk Topic Eka Podcast - ටොපික් එක සිංහල පොඩ්කාස්ට් Youtube : http://bit.ly/topicekayt Anchor : https://anchor.fm/topiceka
Jun 20, 2021
1 hr 8 min
EP-07 Let's talk about Raspberry Pi
My Adventures with Raspberry. Facebook Page- https://www.facebook.com/pg/youtubekassa https://anchor.fm/kassa
Mar 27, 2021
31 min
EP-06 Smart Home with Alexa
Talking about Alexa and smart home devices.
Jan 23, 2021
20 min
EP-05 My Internet Story
Today i was talking about my internet usage history. So im talking about below points. * Sinhala Blog * Old web sites in sri lanka * Sinhala/Tamil Kit Web sites old look - https://archive.org/web/ Wayback machine - https://www.youtube.com/watch?v=aGE5sp8ygLA My Blog - kasunge.blogspot.com
Sep 20, 2020
20 min
EP-04 Technology is good or bad.
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ   අපේ ගම සහ තාක්ෂණය.  ගමේ සිට නගරෙට  ආගමනය වුනු අපි.  තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක.  ඒදා සහ අද තාක්ෂනය  Youtube සහ සබ් හිගාකෑම. ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න.  Kassa youtube channel - https://www.youtube.com/kasundigital TV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesath Music On this Podcast Amila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8 Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoU Sub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVY Pel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrU Kassa Podcast on Facebook https://www.facebook.com/youtubekassa/
Aug 15, 2020
56 min
EP-03 Phishing Attack
Today i explain about Phishing attack and how to prevent from phishing attack.
Jun 13, 2020
14 min
EP-02 Fiji Island
අද අපි නිකන් කතා කලා අපි ඉන්න රට ගැන. Fiji Island. ෆීජී පොලේ රවුමක් - https://youtu.be/f2NdtJWVqN0 How to make kava - https://youtu.be/9Anozq6zSnQ Kava - https://en.m.wikipedia.org/wiki/Kava
May 27, 2020
39 min
EP-01 Vocational Training
අද පළවෙනි පොඩ්කාස්ට් ඒක රෙකොඩ් කරන්න පුළුවන් වුනා වෘත්තීය පුහුණු ගුරුවරයෙකු වන නිරෝෂන් අපොන්සු ගුරුවරයා සමග. පොඩි පොඩි ටෙක්නිකල් ප්‍රශ්ණ ආවා. ඉතින් බලමු ඉදිරියේදී ඒ්වා හදාගන්න උත්සහා කරනවා.  අද අපි කතා කලේ, වෘත්තිය පුහුණුව NVQ කියන්නෙ මොකද්ද NVQ Qualification NVQ Levels වෘත්තීය පුහුණුව ලබාගත හැති ක්ෂේත්‍ර NVQ / RPL ගන්න හැටි‍. ඔගොල්ලන්ගෙ අදහස්, යෝජනා හා චෝදනා Facebook Page ඒක හරහා දන්වන්න. Facebook Page- https://www.facebook.com/pg/youtubekassa https://anchor.fm/kassa
May 23, 2020
1 hr 8 min
Just started
May 15, 2020
2 min