Show notes
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ අපේ ගම සහ තාක්ෂණය. ගමේ සිට නගරෙට ආගමනය වුනු අපි. තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක. ඒදා සහ අද තාක්ෂනය Youtube සහ සබ් හිගාකෑම.ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න. Kassa youtube channel - https://www.youtube.com/kasundigitalTV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesathMusic On this PodcastAmila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoUSub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVYPel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrUKassa Podcast on Facebookhttps://www.facebook.com/youtubekassa/



