Kassa Podcast
Kassa Podcast
Kasun Indika
EP-09 Let's talk about Fiverr (Online money)
13 minutes Posted Dec 18, 2021 at 1:20 pm.
0:00
13:30
Download MP3
Show notes

මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය ‌Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ.

අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න.