Show notes
අද පළවෙනි පොඩ්කාස්ට් ඒක රෙකොඩ් කරන්න පුළුවන් වුනා වෘත්තීය පුහුණු ගුරුවරයෙකු වන නිරෝෂන් අපොන්සු ගුරුවරයා සමග.
පොඩි පොඩි ටෙක්නිකල් ප්‍රශ්ණ ආවා. ඉතින් බලමු ඉදිරියේදී ඒ්වා හදාගන්න උත්සහා කරනවා.
අද අපි කතා කලේ,
- වෘත්තිය පුහුණුව
- NVQ කියන්නෙ මොකද්ද
- NVQ Qualification
- NVQ Levels
- වෘත්තීය පුහුණුව ලබාගත හැති ක්ෂේත්‍ර
- NVQ / RPL ගන්න හැටි.
ඔගොල්ලන්ගෙ අදහස්, යෝජනා හා චෝදනා Facebook Page ඒක හරහා දන්වන්න.
Facebook Page- https://www.facebook.com/pg/youtubekassa
https://anchor.fm/kassa

