Idikada
Idikada
F5 Studio
Idikada S01 E29
17 minutes Posted Nov 6, 2020 at 4:30 pm.
0:00
17:30
Download MP3
Show notes

වර්තමාන ශ්‍රී ලාංකීය ආර්ථිකයට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන්නේ අති විශාල දායකත්වයකි. ඒ අතරින් ගෘහ සේවය සඳහා යන කාන්තා ශ්‍රම බලකාය විශේෂිත වේ. එනිසාම ඔවුන් පිලිබඳ නොයෙකුත් විදියේ සමාජ කතිකාවන් ගොඩනැඟී ඇත. නමුත් මෑත කාලයේදී නොයෙකුත් රැකියා සඳහා විදේශගතවන ලාංකීය තරුණ පිරිසද ප්‍රමාණාත්මකව වැඩි වී ඇත. විශේෂයෙන් කොරියාව වැනි රටවල්වල අපේ රටේ තරුණයින් විශාල ප්‍රමාණයක් සේවය කරයි. කෙසේ වුවත් ඔවුන්ගෙන්අති බහුතරයක් එකී රටවල්වල ගත කරන්නේ සුව පහසු ජීවිතයක් නොවේ. ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් ගත කරමින් ඔවුන් අප රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙයි. නමුත් ඔවුන් පිලිබඳව සමාජය තුල ඇත්තේ අඩු සංවේදිකමකි... එනිසා ඒ සියළු දෙනා වෙනුවෙන් අතිශය දුර්ලභ වූ මේ මිහිරි ගීතය තිලිණ කරන්නෙමු.....!!!!  

කථනය - සහන් සමරසිංහ 

විචාරය - ලක්ෂාන් මධුරංග