Idikada
Idikada
F5 Studio
Idikada S01 E30
24 minutes Posted Nov 13, 2020 at 5:12 pm.
0:00
24:52
Download MP3
Show notes

අභිමානවත් තිස්වන ගමනාන්තයට ලඟා වූ ඉදිකඩ කාර්‍යය මණ්ඩලයේ නවමු අත්හදා බැලීමකි....

" ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යය තුල ඔවුන්ගේ සුසංයෝගයෙන් නව යුගයක් සනිටුහන් විය. ගීපද රචනා කේෂ්ත්‍රය තුලට සේම සංගීතය තුලද ඉතා අමරණීය නිර්මාණ බිහිකිරීමට ඔවුන් දෙපලට හැකි විය. මේ ඔවුන්ගේ සුසංයෝගයෙන් නිර්මිත වූ අති මිහිරි ලයාන්විත ගීයක රසාලිප්තය සොයා යන සංවාද චාරිකාවයි... "