Idikada
Idikada
F5 Studio
Idikada S01 E28
21 minutes Posted Oct 30, 2020 at 4:30 pm.
0:00
21:12
Download MP3
Show notes

කල්පාන්තරයකට එක් වරක් පමණක් මේ විශ්වයේ පහලවන්නා වූ ඒ මහා ගුණෝපේති , අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය , සැබෑ බෞද්ධයන්ගේ පහන් සංවේගය උදෙසා විකාශය කරන සුවිශේෂි ඉදිකඩ වැඩසටහන.... 

බෞද්ධ, අබෞද්ධ සියලු මනුෂ්‍යයන් පිං සිතින් සවන් යොමත්වා....