Show notes
අද podcast එක අයෙත් CYBER Security පැත්තට ගෙන්න හිතුවා, අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.Topics:1.Social Engineering කියන්නේ මොකක්ද ?, 2.ඔයාගේ password එක පරිස්සම් කරගන්න විදිහ.3.hacker එයාගේ අනන්‍යතාවය තහවුරු කරන්නනේ කොහොමද ?, 4.Cyber threats වලින් බේරෙන්නේ කොහොමද ? ,සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)Lahiru (Twitter)- https://twitter.com/Lhr_SupunLike and Subscribe!✌



