X-Raid Podcast
X-Raid Podcast
De Zee X
පාරිබෝගික අවදානය පිණිසයි! (Let's talk about Smartphones) - X RAID PODCAST EPISODE 2
1 hour 12 minutes Posted Jan 9, 2020 at 7:13 am.
0:00
1:12:24
Download MP3
Show notes
අද podcast එක අපි වෙනම පැත්තකට අරන් යන්න හිතුවා,
කලින් episode එකේ වගේ Cyber Security ගැන නැතුව අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.
Topics:
1.Smartphone මිත්‍යා මත😂,
2.Mobile Phone Processors,
3.Xiaomi Brand එක ,
4.ඉසරහට release වෙන්න තියන අලුත් tech
සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌