Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Surprised : මැටි වැඩ සහ නවීන්ගේ Anniversary එක සමරපු හැටි. A. R. Rahman ව ශකිලට හමු වුන මොහොත| Tri-Angle Podcast EP 074
46 minutes Posted Sep 18, 2022 at 11:24 pm.
0:00
46:43
Download MP3
Show notes

වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 74! ඔබට ජය ✌