Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රැජිනගේ සමුගැනීමත් සමග මේ රටවල් වල සිදුවන වෙනස් කම් ft. විශ්ව ලක්ෂපතිආරච්චි @Vishvaya - විශ්වය | Tri-Angle Podcast EP 075
1 hour 11 minutes Posted Oct 4, 2022 at 1:33 am.
0:00
1:11:49
Download MP3
Show notes

අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි.  ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.  මෙවර episode එක ගොඩක් වටින දැනුම් කරුණු රැසක් පිළිබඳ විස්තර පිරි episode එකක් කීම වඩාත් නිවරදියි. අහන්න බලන්න රසවිඳින්න ඔබත් සමග එකතු වෙන්න අපි ආව මේ Tri-Angle Podcast Episode 75 ✌