Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
”ඕස්ට්‍රේලියාවේ ද කැනඩාවේ ද පුරවැසිභාවය ගන්න ලේසිම? - අවසාන වතාවට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු" | Tri-Angle Podcast EP 073
48 minutes Posted Sep 15, 2022 at 1:41 am.
0:00
48:18
Download MP3
Show notes

ඔන්න අපි පොරොන්දු උනා වගේම last QnA session එකේ ඉතිරි කොටස අද episode එකෙන් අරගෙන ආව. ඔයාලට පොදුවේ වැදගත් යැයි සිතෙන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපේ වෙලාව වෙන් කලේ. Level Up Community එකේ ඉල්ලීම් එක episode එකකින්  රැගෙන එන්න අමාරුයි. ඉතින් ඉදිරියට episode එක අතර තුර ඔයාලගෙ ප්‍රශ්න වලට පිළිතුරු අරන් එන්නත් අපි උත්සාහ කරනව. ඉතින් මේ ආරාධනය එකතු වන්නට Tri-Angle Podcast Episode 73 සමග.