Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
නවසීලන්තයේ සීතල කදු මුදුනක නවාංගට වුන වැඩේ සහ කැනඩාවේ සෙට් එක ශකිලව surprise කරපු හැටි | Tri-Angle Podcast EP 072
54 minutes Posted Aug 27, 2022 at 1:27 am.
0:00
54:14
Download MP3
Show notes

Hello "Level up community", හැමෝම හොඳින් නේද?. අපි තුන් දෙනාගෙ සුහද කතා බහක් එක්ක එකතු වෙන්න තමයි අද අවස්ථාව. මේ සතියෙ episode එක පිරිල තියෙන්න අපි තුන් දෙනාගෙ විස්තර ගොඩක් සමග. ඒ අතර ඔබ අපෙන් ඇසූ ගැටලු කිහිපයක් ගැන කතිකා කරන්නත් අමතක කලේ නෑ. ඔබෙත් මගෙත් ආදරනීය podcast එක තමයි "Tri-Angle Podcast" කියන්නෙ. මේ ආරාධනය රසවිඳින්න මේ Episode  72. ඔබට ජය !