Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ගැටලුව ඔබෙන් උත්තර අපෙන් | Tri-Angle Podcast EP 071
1 hour 6 minutes Posted Aug 27, 2022 at 1:14 am.
0:00
1:06:42
Download MP3
Show notes

ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ඉල්ලීමක්  සලකා බලන්න අපි තීරණය කලා. මේ වෙනකොට ඔයාල දන්නව මෙවර episode එකෙන් අපි අරන් එන්නෙ මොනාද කියල. ඔව්, ඔයාල අපිට යොමු කල ප්‍රශ්න කිහිපයක් ගැන අපි අද කතා කලා. හැමෝටම වැදගත් වන ආකාරයේ ප්‍රශ්න ගොඩක් අපි දාපු post එකේ comments විදියට ඔබ ඉදිරිපත් කරල තිබුන, ඒ සියල්ල ගැන කතා කරන්න නොහැකි උනත් අපි තීරණය කලා ඉදිරි episode වලදීත් මේ දේවල් ගැන වැඩි විස්තර කියන්න. ඉතින් මේ සුහද ආරාධනය, දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ජය !