Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Australia වේ කෝපි කඩයේ වැඩ කරන කෙල්ලගේ BMW කතාව| Tri-Angle Podcast EP 070
39 minutes Posted Aug 16, 2022 at 12:03 am.
0:00
39:58
Download MP3
Show notes

Tri-Angle Podcast එකේ විශේෂ episode එකකට පසුව එන episode එක තවත් විශේෂයි කියල අපේ අසන්නන් නම් මේ වෙනකොට දන්නව! එහෙම නේද? ඉතින් අපි තුන්දෙනාගෙම full relaxing chat එකක් අරගෙනම තමයි මෙවර අපි ඔබේ ආලින්දයට ගොඩ උනේ. දන්නෙම නැතුව 70වෙනි episode එකත් ඔන්න ඇවිල්ල, ඉතින් මේ හැම දෙයක්ම අපේ රසික ඔබ සැම නිසාවෙන්මයි , හදවතින්ම ස්තුතියි! ඉතින් මේ ඇරයුම එකතුවීමට ශ්‍රීලංකාවේ #1 Podcast එක සමග! ඔබට ජය 🙌