Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිට රටවල් වලට වහින වැස්සට තෙමෙන්නෙම නැද්ද?මොකකද මේ කතාව | Tri-Angle Podcast EP 059
39 minutes Posted May 29, 2022 at 12:52 am.
0:00
39:19
Download MP3
Show notes

Tri-Angle podcast episode 59 සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතියක විරාමයකින් පසු නැවතත් අපි මුණගැසෙනවා අද. තරමක වෙනසක් අද episode එකෙන් ඔබට දකින්නට හැකි වේවි. කෙටි නමුත් රසබර කතාවක් ගෙන එන්නට ගත් උත්සාහයක් තමයි මේ. ඉතින් ඔබේ අදහස් අපිට වැදගත්, හමුවෙමු comment section එකෙන්. ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤