Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
බාධක ජය අරගෙන් කෙටි කාලයක් ඇතුලත කැන්ඩාවට අපේ යාළුවාගේ කතාව| Tri-Angle Podcast EP 058
1 hour 2 minutes Posted May 17, 2022 at 1:29 am.
0:00
1:02:27
Download MP3
Show notes

කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මේ සතියෙත් අපි තුන් දෙනාම ඔයාල හැමෝම වෙනුවෙන් එකතු වෙන්න අමතක කලේ නහැ. දැන් මේ podcast එක අපේ ජීවිතයේ කොටසක් වෙලා. ඉතින් අද අපේ කයිවාරුව තුලින් ඔබට යමක් ගන්න තියන බව නම් නියතයි. 90% rule එක වගේම රට එන්න  බලන් ඉන්න ඔයාල වෙනුවෙන් success story එකක් share කරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් එහෙනම් නැවත හමුවෙමු.