Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රටවල් තුනයි කරදර ගොඩයි දැන් අපිට 60යි | Tri-Angle Podcast EP 060
1 hour 29 minutes Posted Jun 5, 2022 at 3:08 am.
0:00
1:29:32
Download MP3
Show notes

නිකමට හිතන්න අපි තුන් දෙනා දවසක් අවසානයේ නිදාගෙන අලුත් දවසක නැගිටිනව, මෙහෙම නැගිටිනකොට අපේ ශරීර වෙනස් වෙලා නැගිට්ටොත් මොනා වෙයිද ? ඒ කියන්නෙ ශකිල නවීන් වෙලා, නවාංග ශකිල වෙලා, නවීන් නවාංග උනොත් මොනා වෙයිද ? දැනගන්න ඕනද? එහෙනම් අද episode එක ඉවර වෙනකන් බලන්න !