Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ලංකාව වෙනුවෙන් අපි! | Tri-Angle Podcast EP 053
45 minutes Posted Apr 16, 2022 at 8:40 pm.
0:00
45:45
Download MP3
Show notes

අද කතාව අපි හැමෝම සංවේදී කතාවක්. අපේ මව්රට පිළිබඳ කතාවක්. අපේ රටේ නිර්භීත මිනිසුන් පිළිබඳ කතාවක්. මේ මොහොත ඉතාම තීරණාත්මක නිසාම Tri-Angle අපි හිතුව මේ ගැන කතා කල යුතුමයි කියා. පිටරටකට එන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට පොදු හැගීමක් තමයි අපේ රට ගැන ඇතිවන්නවූ මතකයන්, ඒ ආගිය තැන් පිළිබඳ අතීත මතකාවර්ජනය. ඉතින් මේ රට කතන්දරේ සුන්දර මොහොතක් තමයි නැවත මව්රට කරා යන දවස. ඉතින් තවදුරටත් එය සිහිනයක් නොවීම වෙනුවෙන් අපි පොඩි උත්සාහයක් ගත්තා. විස්තර කියන්න comment එකකින්. Stay Strong Sri Lanka 🖤🖤