Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
අරගල මැද මෙවර අවුරුදු සහ මේ පාර අපි කරන ලස්සන වැඩක් | Tri-Angle Podcast EP 054
50 minutes Posted Apr 24, 2022 at 12:56 am.
0:00
50:02
Download MP3
Show notes

අවුරුදු සමය කියන්නෙ ලාංකීය අපිට සතුට පිරුණු විශේෂ කාලයක්. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් තරමක් වෙනස් අවුරුද්දක් තමයි ඔබටත් මටත් මෙවර උරුම.  Tri-Angle අපි මේ ගැන සිතන්නේ කෙසේද?, දැනගන්න කැමතියි ද? එහෙනම් මේ episode එකට set වෙන්න.  නවාංග සහ සචින්ත්‍යා මූලිකත්වයෙන් කරන ලස්සන විශේෂ කාරනාවක් තියනවා. මේ අලුත් අවුරුදු කාලයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු පරිත්‍යාග කරන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඔයාලත් දායක වෙන්න කැමති නම් අද episode එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.  ඔබට ජය ✌Stay Strong Sri Lanka   🇱🇰