Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිටරට NEIGHBOURHOOD වල සුන්දර කතන්දර සහ අසල්වාසී විස්තර | Tri-Angle Podcast EP 051
1 hour 11 minutes Posted Apr 2, 2022 at 10:11 pm.
0:00
1:11:38
Download MP3
Show notes

අපෙන් හැමෝම අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න අපේ අද episode එක වෙන් කලා. ඉතින් ඒ කරුනු තමයි අපි තුන් දෙනා ජීවිත්වෙන neighborhood එක මොන වගේද?, අවට තියන facilities මොන වගේද ?, අවට පරිසරය ඒ වගේම එහි ලස්සන, මේ රටවල් තුනේ රජය විසින් මේ දේවල් හරියට කලමනාකරණය කරන්නෙ කොහොමද වගේ දේවල්. රට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වැදගත් වේ යැයි සිතෙන කරුනු රැසක් පිළිබඳ කල රසවත් කතාවට set වෙන්න අද episode එකෙන් ඔබට හැකියාව ලැබෙනව. ඔබේ විස්තර අපිට කියන්න එකතුවෙමු comment section එකෙන්. තව සතියකට පසු එලබෙන්නේ විශේෂ දවසක් ! ? Are you guys ready ? Let us know ✌