Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
කෑම රත් කර කර කන අපේ පිටරට ජීවිත | Tri-Angle Podcast EP 050
1 hour 7 minutes Posted Mar 25, 2022 at 12:26 am.
0:00
1:07:13
Download MP3
Show notes

අද විශේෂ දවසක්. ඔව් අපි 50th Episode Milestone එක reach කරන දවස අද. විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නව, වෙන කවුරුත් නෙමෙයි ! අපේ රසික ඔබ සැමට ස්තුතියි ! ඉතින් අද අපේ කතාවත් අපි තුන්දෙනාගෙම රස කතා වටා ගෙතුන කිව්වොත් අපි නිවරදියි. අවුරුද්ද සපිරෙන්නත් ඉතා කිට්ටුයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න මේ ඇරයුම හදවතින්මයි !