Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රට එනකොට ACCOMMODATION හොයාගන්න එක ප්‍රශ්නයක්ද? | Tri-Angle Podcast EP 043
1 hour 16 minutes Posted Feb 6, 2022 at 7:31 pm.
0:00
1:16:44
Download MP3
Show notes

යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල  අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක් වනු නොඅනුමානයි. සුභ සතියක් ✌