Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ඉගෙනගන්න රට යන්න ඉන්න අපට එන ප්‍රශ්න! | Tri-Angle Podcast EP 042
1 hour 25 minutes Posted Feb 6, 2022 at 3:46 pm.
0:00
1:25:19
Download MP3
Show notes

ඔන්න සුපුරුදු ප්‍රශ්න උත්තර tradition එක continue කරන්න අද ඔබට එකතු වෙන්න පුලුවන් Tri-Angle Podcast Episode 42 සමග. අපට ප්‍රශ්න යොමු කල සියලුම දෙනාව මතක් කරනවා ආදරයෙන් !  ඉතින් හැමදාම වගේ අපි කලින් යොමු කල post එකට ඉතාමත් වටිනා feedback ඇවිත් තිබීම සතුටට කරුණක් වගේම අද කතා නොකල ගොඩක් කරුණු ඉදිරි episodes හරහා ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.  හැමදාම එකතු වෙන්න! සුභ සතියක්!