Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
BINARIO 12 එක්ක ගතවුනු සුන්දර සැඳෑව | Tri-Angle Podcast EP 044
1 hour 23 minutes Posted Feb 6, 2022 at 7:33 pm.
0:00
1:23:53
Download MP3
Show notes

B12 සහ Tri-Angle සුසංයෝගය, ඔන්න ඉතින් පොරොන්දු උනා වගේම ඔබත් අපිත් මුණගැසෙන ඉරිදා දිනය අද. ඔයාල වගේම අපිත් ගොඩක් ආසාවෙන් බලාසිටි සුන්දර මොහොතක් තමයි අද! ආදරයෙන් මතක් කරනවා චිරන්තන අයියා සහ නදී අක්කාව, වැඩ රාජකාරි ගොඩක් මැදින් අපේ ඉල්ලීම පිළිගෙන අපත් සමග එක් වීම පිළිබඳ. අද කතාව විශේෂ වන්නේ  cute little chat එකක්, සුන්දර මිනිසුන් දෙදෙනකු සමග ඉතාම හරවත් සහ රසබර කාලයක් ගත කිරීමට භාග්‍යය අපිට ලැබුනු නිසාවෙන්මයි. ඉතින් මේ ආරාධනය ඔබ සැමට එකතු වෙන්න අදත්. ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය ✌A presto 👋