Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
දේශගුණයට ගැලපෙන්න Travel බෑග් එක ගිනියන්නේ කොහොමද ? | Tri-Angle Podcast EP 040
1 hour 8 minutes Posted Jan 17, 2022 at 1:49 pm.
0:00
1:08:53
Download MP3
Show notes

පිට රට ගිහින් settle වෙන්න හීන මවන කෙනෙක් ද ඔබ?  රට යන්න දින ගනිමින් ලහි ලහියෙ සූදානම් වෙන කෙනෙක් ද ඔබ?  ගෙනියන්න අවශ්‍ය දෑ, ඇදුම්, සපත්තු, පොත් පත් ආදී list එක ගොඩක් දිගයි ද?  හරියටම ගෙනියන්න අවශ්‍ය දේ වගේම මුදල් අපතේ නොයවා මේ කලමනා සියල්ල සූදානම් කරගන්න tips ටිකක් ඕනද?  අනිවාර්යයෙන් මේ video එක බලන්න!