Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
2021 අවුරුද්දේ අපේ කතාව සහ 2022ට ආයුබෝවන්| Tri-Angle Podcast EP 039
55 minutes Posted Jan 9, 2022 at 1:51 am.
0:00
55:38
Download MP3
Show notes

සුභ නව වසරක් වේවා ! අලුත් අවුරුද්දක්, අලුත් ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු රැසක් එක්ක Tri-Angle අපි අද හිතුව ටිකක් අලුත් විදියේ අද්දැකීමක් අරන් ඔබත් සමග එකතු වෙන්න. අපේ ආදරනීය රසික ඔබ සැමට ස්තුතිවන්ත වීමට මේ හොඳම තමයි  අවස්ථාව. අපි දැන් ලොකු පව්ලක, ඔව් subscribers 10k කඩඉමත් පසු කරල දවසින් දවස level up වෙන පිරිසක්. ඉතින් මේ ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වෙන, සතුට සාමය සහජීවනය දිනෙන් දින වර්ධනය වෙන සුභම සුභ අවුරුද්දක් වේවා කියල අපි තුන් දෙනාම ප්‍රාර්ථනා කරනව!