Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ඕස්ට්‍රේලියාව අලුත් කෝණයකින් | Special episode with Lankan in Melbourne | Tri-Angle Podcast EP 038
1 hour 42 minutes Posted Dec 31, 2021 at 4:48 am.
0:00
1:42:14
Download MP3
Show notes

ලැබුවා වූ නත්තල සාමයෙන් සතුටින් පිරී ඉතිරෙන නත්තලක් වේවා යැයි Tri-Angle අපි ප්‍රථමයෙන් සුභ පතනවා.ඉතින් මේ සුභ නත්තලේ ඔයාලට වටින ත්‍යාගයක් අරන් තමයි අපි ඔබේ ආලින්දයට මේ සේන්දු වෙන්නෙ. Australiaනු YouTube අවකාශයේ ශ්‍රී ලාංකීය සන්නාමය "Lankan in Melbourne" මෙවර අපත් සමග එකතු වුනා ඉතාමත් වටිනා සාකච්ඡාවක් කිරීමට. ලොවට උදාවූ මෙවර නත්තල් අසිරිය, වර්තමානයේ YouTube කලාව, content creation vs time management, ගුරුවරයෙකු ගේ කෝණයෙන් දකින අධ්‍යාපන ක්‍රමයේ ඇති වෙනස්කම් වගේ වැදගත් points කිහිපයක්ම අපේ table එකට ගෙන එන්නට අපිට හැකි වුනා. අපේ podcast එකට නව ආලෝකයක් ගෙන ආ ඇන්ජි අක්කාට හදවතින්ම ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි කැමතියි ඔබේ අදහස් දැන ගන්නට. අපිට විස්තර කියන්න එකතු වෙමු comment section එකෙන්. සාමයෙන් සතුටින් ආදරයෙන් ඉන්න, ලබන සතියේ මුන ගැසෙමු තවත් අලුත් වෙලා නව වසරක. ඔබ සැමට ජය!