Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
CHRISTMAS SPECIAL : අලුත්ම perspectives තුනකින් රටවල් තුනක නත්තලේ විස්තරේ | Tri-Angle Podcast EP 037
1 hour 11 minutes Posted Dec 25, 2021 at 5:56 pm.
0:00
1:11:59
Download MP3
Show notes

අද වෙන්නෙ අලුත්ම දෙයක්, දැනටමත් ඔයාල මේ ගැන දන්නව. අලුත් මුහුණු තුනක් එක්ක අද podcast එක අලුත් වැඩ ගොඩක්. හැමෝම හරි හරියට සූදානම් වෙන Christmas Season ගැන කතා කරන්න හොදම අපි නෙමෙයි. ඉතින් ඒකයි මේ වෙනසත් එක්ක අපි ඔයාල හමුවට ආවෙ. විවිධ perspectives හරහා අලුත් විස්තර රැසක් එක්ක අපේ රසික ඔබ සැමට අද අලුත් අද්දැකීමක් එකතු කරන්නට හැකි වීම අපිට සතුටක්. ඉතින් වෙනද වගේම ඔබේ අදහස් අපිට කියන්න. මේ අලුත් වෙනස හොඳයි නම් ඒ ගැනත් අපිට කියන්න. අපි නැවත හමු වෙන්නෙ නත්තලෙන් පසුව නිසාවෙන් හදවතින් පතන්නම් ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!