Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
අපි ජිවත් වෙන රටවල් තුනේ ALCOHOL CULTURE එක | Wine, cocktail, pubs, party සහ clubs |Tri-Angle Podcast EP 027
1 hour 10 minutes Posted Oct 16, 2021 at 2:31 am.
0:00
1:10:43
Download MP3
Show notes

"Drinking Culture" කියන්නෙ අපි ජීවත්වන රටවල් තුනේම, ඒ කියන්නෙ AZ🇦🇺, NZ🇳🇿 & CA🇨🇦 වල සංස්කෘතියේ major role එකක් කිව්වොත් අපි නිවරදියි. ඒ වගේම රසික ඔබගේ one of the most requested topic එකක්.   ඉතින් හැමදාමත් වගේ ඔයාලගෙ ඉල්ලීම ඉටුකරලීමේ බලාපොරොත්තුවෙන් අද Tri-Angle  Podcast Episode 27th හරහා අපි කතා කරන්න හිතුවේ මේ රටවල් තුනේ තියන Drinking Cultures ගැන. Promotional Discussion එකක් නොවන මෙවර episode එක හුදෙක්ම මේ රටවල් ත්‍රිත්වයේ ඉහත කී මාතෘකව පිළිබඳ අපට ඇති අද්දැකීම් බෙදාහදා ගැනීමක් පමනක්ම වන බව ඔබට මතක් කරන්නට කැමතියි. මේහා බැදුනු සාමාජීය වගකීම පිළිබඳ කතාකරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් ඔබගේ අදහස් උදහස් දැනගන්න අපිත් කැමතියි. අපි comment section එකේ හමුවෙමු. Episode එක හොඳයි නම් 👍 කරල share කරන්නත් අමතක කරන්න එපා.