Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ආයෙත් අපි ඔන්න ඔබේ පැනයට පිලිතුරු රැගෙන ආවා! |Tri-Angle Podcast EP 028
1 hour 30 minutes Posted Oct 24, 2021 at 5:43 am.
0:00
1:30:25
Download MP3
Show notes

ඔන්න සුපුරුදු විදියට අද  episode එකේදී ඔයාල අපෙන් අහල තියන ප්‍රශ්න ගැන කතා කරන්න අපි හිතුව. සුපුරුදු විදියට කියල කිව්වෙ ඔයාල හැමෝම දන්නව අද අපේ 28වන episode එක කියල. සෑම episodes 7කට වරක් මේ tradition එක continue කරන නිසාම මේ දවස එනකන් ඔයාල මග බලාගෙන ඉන්නා වග අපි දන්නවා. ඒ වගේම අද අපේ කතාව ඔයාලට ගොඩක් වැදගත් විස්තර බොහොමයක් ගැන කරපු  chat taක් කිව්වොත් නිවරදියි. අපිට msg කරල, comment කරල, personally අපිට reach කරල ඔයාලගෙ ගැටලු අපි වෙත යොමු කලාට ගොඩක් ස්තුතියි ! හැම ප්‍රශ්නයක් ම සාකච්ඡා නොකරත් හැමෝම අසා තිබූ දේ ගැන පොදුවේ ආමන්ත්‍රණය කිරීමට අද අපි උත්සාහ කලා. ඉතින් අපේ ගමන සතියෙන් සතිය දිගු වෙනව වගේම අපේ ආදරනීය රසික පවුල දිනෙන් දින ශක්තිමත් වෙනව. සති 28ක් එහෙමත් නැතිනම් මාස 7ක්..... ආ මග කෙටි බවත් යා යුතු මග දුර බවත් සැමවිට පසක් කරන්නේ ආදරනීය ඔබයි,ස්තුතියි ඔබට!  ✌️