Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිටරට JOBS, SALARY සහ PR | O/L Results සහ Career Paths | Tri-Angle Podcast EP 026
1 hour 22 minutes Posted Oct 9, 2021 at 5:19 am.
0:00
1:22:41
Download MP3
Show notes

Hello our Tri-Angle Podcast listners ! කොහොමද ඉතින්?සාදරයෙන් පිළිගන්නවා episode 26th වලට. හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් අරගෙන ආව අපි අද අපේ රසික නංගිල මල්ලිලා වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරන්න හිතුව. O/L results ආව නේද මෑතකදි, ඉතින් O/L and A/L කියන්නේ ඔයාගෙ ජීවිතය තීරණය කරන කඩඉමක් ද?, future plans එක්ක මේ දේවල් ගැටෙන්නේ කොහොමද?, life එක ගොඩදාගන්න මේ දේවල් වැදගත් වෙන්නෙ කොහොමද?, මේ කඩඉමට පස්සෙ ඔයාට තියන options මොනවද? වගේ මාතෘකා පිළිබඳ අපේ අද්දැකීම් බෙදාහදාගෙන පොඩි chat එකක් දැම්ම. මේ අතරෙ අපේ එදිනෙදා life එකේ උන දේ හුවමාරු කරගන්නත් අමතක කලේ නෑ අපි.  ඉතින් හැමදාම වගේ අපේ රසික ඔබ සැම ආදරයෙන් මතක් කරනවා. ඔව් අපි දැන් ලොකු පව්ලක්, subscribers ල 5000+ පව්ලක. අපිට සතුටුයි ඒ ඔබ නිසයි. ඔබට ජය !