Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පොඩි කයියක් ගහමු වරුවක් | Australia, Canada & New Zealand හන්දියේ බෝක්කුව ලඟ දාපු කතාව | Tri-Angle Podcast EP 025
59 minutes Posted Oct 6, 2021 at 1:39 am.
0:00
59:22
Download MP3
Show notes

ඉතින් කොහොමද ? සතියක විරාමයකට පසු නැවතත් ඔබත් අපිත් මුණගැසෙන දිනය තමයි අද! පසුගිය සතියේ අලුත් මුහුණුවරක් ගත් අපේ Tri-Angle Podcast එකට ඔයාල හැමෝම ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ගොඩක් ස්තුතියි මේ දක්වන ආදරයට. මේ සතියේ අපේ podcast එක ගලාගෙන ගියේ හරියටම කියනව නම් ලස්සන ගංගාවක් වගේ. අපි තිදෙනාගේ එදිනෙදා විස්තර සමගම විවිධ විවිධ මාතෘකා ඔස්සේ ගලාගිය රසවත් පොඩි chat එකක් මේ සතියෙ episode එක ලෙස මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙනවා. ඉතින් අදත් වෙනදා වගේම comment section එකේ අපි නැවත හමුවෙමු. අපේ podcast එක හොඳයි සහ තවකෙකුට ප්‍රයෝජනවත් යැයි සිතේ නම් share කරල like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් සතියක විරාමයකට අවසර!