Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
පිට ඔපෙන් මිනිස්සු මනින එක නතර කරන්න ඉගෙනගනිමු! | Tri-Angle Podcast EP 019
1 hour 11 minutes Posted Aug 19, 2021 at 1:55 am.
0:00
1:11:58
Download MP3
Show notes

අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්! මේක සල්ලී සහ මිනිස්සු අතර තියෙන අමුතු මත, විශේශයෙන්ම අපි පුරුදු වෙලා තියෙන පිටින් මිනිස්සු මැනීම ගැනත්, පිටරටවල ඉන්න සරල මිලියනපතියන් ගැනත් කතා කරනවා! හැමදාම වගේ එක තැනකින් නතර නොවී විශය පථයන් ගණනාවක් අතර අපි අද සැරිසරනවා! ආහ් අද ශකිලට මොකද වුණේ? මනසට රස දෙසන ලංකාවේ NO1 පොඩ්කාස්ට් එක අදත් රස විදින්න ඔබට ආරාධනා!