Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Olympics, Economics සහ Discipline | Tri-Angle Podcast EP 018
1 hour 2 minutes Posted Aug 10, 2021 at 6:03 pm.
0:00
1:02:48
Download MP3
Show notes

මේ දිනවල hotම topic එක, Tokyo Olympics වලින් start වෙන අපේ කතාබහ විවිද මාවත් ඔස්සේ ගලාගෙන යනව ඉතින් වෙනද වගේම. අපට සමීප ඔබ සියලු දෙනාම මේ වෙනකොටත් දන්නව මේ රවුම ගහල එන විස්තරේ ගැන. මේ සියල්ල ඉවසමින්, රසවිදිමින් අපේ ගමනට අත්වැලක් වෙන රසික ඔබ සැම ඉමහත් ගෞරවයෙන් අපේ හදවතේ රදව ගන්න දරන වෑයමේ අග්‍රඵලය ලෙස අප සතිපතා ගෙන එන අපේ Tri-Angle Podcast එක හදුන්වා දෙන්න කැමතියි. ඔබ සියලු දෙනා අපිට ශක්තියක්! ස්තුතියි අපත් සමග සතිපතා අත්වැල් බදින ඔබ සැමට. Australiaවේ ආර්ථිකය, New Zealand විනය හා බැදි සාමාජීය දියුණුව, Canadaවේ නීති රීති සහසම්භන්දය මෙන්ම මේ සියල්ල මේ රටවල දියුණුව කෙරේ බලපා ඇති ආකාරය අද අපේ කතාබහ සාරංශය ලෙස හැදින්වීමට හැකියි. ඉතින් ඇරයුම රසවිදින්න මේ Tri-Angle Episode 18🎙️🎧