Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
සති 20ක් Episodes 20ක් අමතක නොවන ගමනක් | Tri-Angle Podcast EP 020
1 hour 46 minutes Posted Aug 28, 2021 at 4:29 pm.
0:00
1:46:19
Download MP3
Show notes

සති 20ක් එහෙමත් නැති නම් මාස 5ක්, Tri-Angle අපි දන්නෙම නැතිව තවත් milestone එකකට ලගා වෙලා. ඉතින් අද කතාව අපිට විශේෂයි, නවන්ගගේ ප්‍රිය බිරිඳ සචින්ත්‍යා අද ආරාධිත අමුත්තියක් වශයෙන් අපිත් සමඟ එකතු වීම ඊට තවත් හේතුවක්. ප්‍රේක්ෂක ඔබගේ ඉල්ලීමක් ඉටු කරන්නට ලැබීම තවත් සතුටක්. විවිධ මාවත් පිළිබඳ අපි හතර දෙනාගෙම සිතිවිලි, අදහස් එකම table එකක් මත දිගහැරෙන මෙවර episode එක රසවත් මෙන්ම හරබර වෙතැයි අපි විස්වාස කරනවා. මේ මාස කිහිපය පුරාවට අපත් සමග අත්වැල් බැඳගනිමින් එකතු වන ඔබ සැමට අපේ ගෞරව පූර්ව ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.  ඉතින් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 20th. ඔබ සැමට ජය !