Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
රට ඉද්දී කොහොමද Money Management කරනනේ | Tri-Angle Podcast EP 017
1 hour 21 minutes Posted Aug 5, 2021 at 12:32 pm.
0:00
1:21:07
Download MP3
Show notes

ලංකාවෙන් පිටත දුරු රටකට අපි තුන්දෙනාම මුලින්ම ආවෙ තනියම. නුහුරු නුපුරුදු පරිසරයක ජීවිතයට හිමිහිට හුරු වෙද්දී අපිටත් නොදැනිම කාලය ගෙවිල ගිහින්, ඉතින් මේ එක්කෙනා දෙන්න උනාම අපේ ජීවිතයේ තවත් අලුත් පිටුවක් ලියවෙන්න පටන් අරන්. එහෙම අලුත් වෙද්දී අපිට මුහුණ දෙන්න උන මූලික අභියෝගයක් තමයි Money Management. තනියම ඉන්නකොට එච්චර නොදැනුනු responsibility ගොන්නක් එක්ක අපි කොහොමද ගානට මිම්මට හැම දෙයක්ම manage කරන් අපේ වැඩකටයුතු කරන්නෙ කියන දෙය පිළිබඳ කල පොඩිකතාබහක් තමයි අද podcast episode 17 එකෙන් අරගෙන එන්නෙ. Banking, Online banking and systems කොහොමද ලංකාවට සාපේක්ෂව වෙනස් වෙන්නෙ, අපි කොහොමද අපේ salary manage කරන්නෙ, අපේ savings කොහොමද වෙන්නෙ වගේ දේවල් ගැනත් කතා කරන්න අපි අමතක කලේ නෑ. අපේ කතාව අද රසවත් සහ හරවත් යන මාවත් දෙකේම එකතුවක් නිසා රසික ඔබ සැමට වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනව. ඉතින් බලල විස්තර කියන්න අපිට. Comment section එකේ හමුවෙමු. ඔබට ජය !