Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
ස්වභාවික විපත් වලට මුහුන දෙන හැටි? | Natural Disasters | Tri-Angle Podcast EP 015
1 hour 19 minutes Posted Jul 21, 2021 at 1:53 am.
0:00
1:19:33
Download MP3
Show notes

සතුටුදායක සතියකට පසු අපි නැවත මුනගැසෙනවා ඔයාලගෙ ආලින්දයේ සිට. මේ සියල් සියලු සතුටු කරුනු කෙරේ හේතුව අපේ ආදරනීය රසික ඔබ සැමයි. සෑමවිටම වගේ ඔයාල දෙන සහයෝගයට හදවතින්ම ස්තුතියි.  අද අපේ කතාව විවිද දිශාවන් ඔස්සේ ඇදී යනව. මේ කයිය රසවත් වෙන්නෙ අපි කතා කරමින් සිටි ආනතියට සමපාත වෙන දෙයක් අපේ recording එක මද්‍යයේ උනු නිසාවෙන්මයි. ඒ මොකක්ද කියල දැනගන්න ඔයාලට අද episode එක බලන්නම වෙනව.   සති 15ක් පුරාවට ඔයාල එක්ක එකතු උනු අපි ඉදිරියටත් හමුවන පොරොන්දුව සමග ඇරයුම රසවිදින්න මේ Tri-Angle Podcast Episode 15.