Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
අපෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු!! (Canada | Australia | New Zealand) Answering Comments & Questions. Tri-Angle Podcast EP 014
1 hour 23 minutes Posted Jul 17, 2021 at 6:20 am.
0:00
1:23:58
Download MP3
Show notes

අපිට ඔයාල දෙන feedbacks, comments අපිට ලොකු ශක්තියක් ජවයක් කියල ඔයාල දන්නවද? ඉතින් අපි අපේ 7වෙනි episode එකෙන් කතා කලා වගේ අපේ 14 වෙනි episode එක වෙන් කලා ඔයාල හැමෝම අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර අරන් එන්න !  මේ episode එක අපිට ගොඩක් විශේෂයි. ඒ මොකද කිව්වොත් මේ වෙනකොටත් ඔයාල දන්නව වගේ අපේ subscriber count එක 1000 කඩඉම පසු කරල ඉන්නේ. මුලින්ම කියන්න ඕන "ඔබ සෑම දෙනාට බොහොම ස්තුතියි 🙏.  Tri-Angle Podcast එක කියන්නෙ ඔයාලගෙ podcast එකක් කියල අපි හැම වෙලේම මතක් කරන්නෙ හරිම ගරුසරු  ඇතිව ආදරනීය සිතුවිල්ලක් පෙරදැරි කරගෙන!   ඔයාල හැමෝටම ගැලපෙන විදියට කතා කරන්න අපි උපරිම උත්සාහ කලා වගේම අපි මේ එපියෙ කතා කල හැම දෙයක්ම අපේ අද්දැකීමානුසාරයෙන් share කරපු තුන්කොන් දැක්මක් බවත් මතක් කරන්න කැමතියි.   හැමදාමත් වගේ ඉදිරියත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාල හැමෝටම ආරාධනා කරනව!  ප.ලි : මේ සතියෙ අපි ඔයාල ගොඩක් අයගෙ නම් කියනව, බලන්න ඔයාගෙ නමත් කිව්වද කියල ! කිව්වත් නැතත් like, comment, share කරනව කියල අපි දන්නව ! ජය වේවා ! ! !