Show notes
අද අපි කතා කරන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක්! ඒ තමයි ලංකාවෙන් මේ අපි ඉන්න රටවල් වෙනස් වෙන ප්‍රධානම සාධකයක් වෙන විනය ගරුක බව සහ විවිධ systems. මේ systems වැඩ කරන ලස්සන පිලිවෙල සහ ඒවාගෙන් පිට ගියොත් කන්න වෙන දඩ කොච්චර ලොකුද කියලා ඔයාලට මේ episode එකෙන් දැනගන්න පුලුවන්.



