Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Student කාලේ මානසිකව නොවැටී හිටිය හැටි! Tri-Angle Podcast EP 012
1 hour 29 minutes Posted Jul 14, 2021 at 2:32 am.
0:00
1:29:39
Download MP3
Show notes

අදත් අපිත් එක්ක එකතු වෙන අපේ podcast රසික රසිකාවියන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ 12 වෙනි episode එකට. ගිය සතියේ කතා කලා student කාලෙ අපි ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් manage කල විදිය, ඉතින් අද අපි හිතුව එහි දිගුවක් මේ episode එකෙන් ගෙන එන්න ඕන කියල. MENTAL HEALTH එහෙමත් නැති නම් මානසික සෞඛ්‍ය අපි තුන් දෙනාට විවිධාකාරයෙන් බලපෑ හැටි, අපි ඒ අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය, ඒ වගේම අපි ඒ සියල්ල ජය ගෙන ඉදිරියටම ගිය විදිය ගැන කතා කරන, අපි තුන්දෙනාගෙම experiences share කර ගත් episode එකක් තමයි EP12. ලංකාවේ අපි වැඩිය අවධානය යොමු නොකරන නමුත් මේ රටවල් වල ප්‍රසිද්ධියේ address කරන real life topic එකක් ගැන අපිට දැනුන විදිය මේ විදියට අපි ගෙන ආව.  පොඩි 👍 එකක් දාලම video එක බලන්න පටන්ගන්න, comment section එකේ වැඩි විස්තර කතා කරමු. ජය වේවා! 

Follow Shakila -  https://www.facebook.com/shakila.kaha... https://www.instagram.com/shaki_kahaw... 

Follow The Odd Couple SL - https://www.youtube.com/channel/UCkUu... https://www.facebook.com/theoddcouplesl https://www.instagram.com/theoddcoupl... 

Follow Naveen MJ - https://www.youtube.com/channel/UCQ3c... https://www.facebook.com/naveen.mahima/ https://www.instagram.com/mjthestoryt...