Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Student කෙනෙක් විදියට රට ආවම සල්ලි ඉතුරු කරගත්තේ මෙහෙමයි Tri-Angle Podcast EP 011
59 minutes Posted Jul 13, 2021 at 3:02 am.
0:00
59:44
Download MP3
Show notes

ඉතින් අද අපේ podcast episode  11 එකෙන් කතා කරන්න හිතුව අපි student කාලෙ ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් පාවිච්චි කල විදිය ගැන. අපි රෝලක් ගහල අපේ එදිනෙදා වියදම් manage කල විදිය, අපි use කල techniques, නොකා නොබී හිටපු දවස්, summer vacation එකේ උපරිමයෙන් වැඩ කල විදිය වගේ එකී මෙකී නොකී දේ ගැන අපි දාපු පොඩි chat එකක් තමයි ඔයාලට මේ අරගෙන එන්නෙ. අපිත් එක්ක මේ වෙනකන් එකතු උන හැමදෙනාටම ස්තුතියි කියන ගමන් ඔයාලට ආරාධනා කරනවා අපිව subscribe කරල share කරල comment කරල sup එකක් දෙන්න කියල. ඔයාලට තියන ප්‍රශ්න අපිට comment කරල කියන්න. මේ හැමදෙයක්ම කතා කරන අපිත් එක්ක හැම ඉරිදාම එකතු වෙන්න  ඔයාලට පුලුවන්.