Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
අපි ලයිසන් අරං වාහන පැදපු හැටි | How we got our license abroad and the cars we drove! Tri-Angle Podcast EP 006
1 hour 44 minutes Posted Jun 27, 2021 at 2:34 pm.
0:00
1:44:34
Download MP3
Show notes

අපිට පොඩිකාලේ ඉදලා තිබ්බ තාමත් තියෙන සිහිනයක් තමයි වාහන සිහිනය , ඉතිං රට ආපුවම මෙහෙ තියෙන පාරවල් වාහන පහසුකම් දැක්කම ඒ හීනේ පිස්සුවක් වෙන තරමට තද වෙනවා! 😂 කොහොමින් කොහොම හරි අපි හිතුවා වාහන ගැන පොඩ්ඩක් අද podcast episode එකෙන් කතා කරන්න, වාහන කිව්වාම ලයිසන් ගන්නත් එපැයි, ලංකාවේ ලයිසන් එකෙන් මෙහේ වාහන පදින්න පුලුවන්ද, මෙහෙ වාහන වල ගනන් මොන වගේද, අපි මෙතෙක් පැදපු දැන් පදින වාහන මොනාද, එකී මෙකී නොකී දේවල් ගොඩාක් එක්ක රසකතා ගොඩකුත් පොදි බැදගෙන Tri-Angle podcast එකෙන් අපි ආවා ඔයාලගේ නිවහනට මේ සතියෙත්!!